මැලේසියාව ලොකු පීඩනයක් වුනා – ගයාංජලී

198

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ Center ක්‍රීඩිකාව ලෙස කටයුතු කරන ගයාංජලී අමරවංස 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා ක්‍රීඩිකාවන් කණ්ඩායමක් ලෙස මෙන්ම තනි තනි වශයෙන් සූදානම් වූ අයුරු ThePapare.com සමඟින් මෙසේ විස්තර කළා.