Video – තරගය යන විදිහෙන් පළමු ඉනිම ඉතාමත් වැදගත් – Cricketry | #PAKvSL 1st Test – Day 2

450

තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 263ක් ලබාගෙන සිටියා. තරගයේ දෙවන දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.