WATCH – චමෝද් ඩිල්ෂාන්ගෙන් ගෝල ත්‍රිත්වයක්! Football ලෝකය

171

ජාත්‍යන්තර පාපන්දු පිටිය මෙන්ම දේශීය පාපන්දු පිටියත් මේ දිනවල ඉතා කාර්ය බහුලයි. ඒ ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන නිසයි. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දෙස හැරී බැලීමක්.