WATCH – ආසියානු දැල්පන්දු ශූරතාවයේ අත්දැකීම් ගැන උප නායිකාවගේ අදහස්

626

ඉකුත් දා නිමා වූ ආසියානු දැල්පන්දු ශූරතාවයේ දී ශ්‍රී ලංකාව අඛණ්ඩව දෙවැනි වරටත් ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර තරගාවලිය සහ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ගැන උප නායිකා දුලංගි වන්නිතිලක දැක්වූ අදහස්.