Video – මෙවර තරග වාරයේ පළමු ලකුණු 500 මහානාම විද්‍යාලයෙන් – ක්‍රිකට් වටරවුම

127

මෙවර පාසල් තරග වාරයේ දී ඒ ඒ පාසල් දැක්වූ දස්කම් කොහොමද ? දැනට තරගාවලියේ වැඩිම ලකුණු/කඩුලු ලාභියා කවුද? ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් කවුද? ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් මොනවද? ThePapare.com ක්‍රිකට්ක ණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගෙන එනු ලබන නවතම වැඩසටහන වන ක්‍රිකට්වටරවුම තුලින් ඔබ ඉදිරියට.