පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ තුන්වෙනි තරගයේ දී විශිෂ්ට ලකුණු හඹා යෑමක නිරත වෙමින් එංගලන්තය පරදා ශ්රී ලංකාව සුපිරි ජයක් වාර්තා කළා. එම තරගයේ දී බිඳ වැටුණු සහ අලුතින් නිර්මාණය වූ වාර්තා ගැනයි මේ විශේෂාංගය..