Video – පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ කාර්ය බහුල සතියක නිමාවක් ? – ක්‍රිකට් වටරවුම

123

මෙවර පාසල් තරග වාරයේ දී ලොහාන් අරෝෂණ ද සිල්වා වාර්තා පොත් අලුත් කළාද? ගෙවී ගිය සති වල පාසල් ක්‍රිකට් පිටියේ තතු මොනවාද? ඒ ඒ ක්‍රීඩකයින් සහ ඒ ඒ පාසල් දැක්වූ දස්කම් මොනවද? ThePapare.com ක්‍රිකට් කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගෙන එනු ලබන නවතම වැඩසටහන වන ක්‍රිකට් වටරවුම තුලින් ඔබ ඉදිරියට.