Video – 2021 ThePapare.com වසරේ පාසල් ක්‍රිකට් කණ්ඩායම – Cricket Watarawuma

619

2020/21 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සහ දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලි පසුගියදා අවසන් වුනා. එහි පළමු පෙළ තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් අනුව ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් ක්‍රිකට් වටරවුම වැඩසටහනේ දී 2021 ThePapare.com වසරේ පාසල් ක්‍රිකට් කණ්ඩායම මෙසේ තෝරාගත්තා.