Video – “අතිරේක ක්‍රීඩකයෙක් විදිහට ඉඳලා තරගයක් දිනවන ක්‍රීඩකයෙක් වුනා” – ධනංජය ලක්ෂාන්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

617

2020 LPL ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව ක්‍රිකට් තරගයේ දී Colombo Kings කණ්ඩායම කඩුලු 2කින් පරාජයට පත් කිරීමට Galle Gladiators කණ්ඩායම ඊයේ (13) සමත් වුනා. මේ එම තරගයේ වීරයා සම්මානය දිනාගත් ධනංජය ලක්ෂාන් සිය දස්කම් පිළිබඳව දැක්වූ අදහස්.

>> Galle Gladiators අමුතු මෙහෙයුමෙන් පළමුවැනියාට වැඩ වැරදියි

Photo Album – Colombo Kings vs Galle Gladiators – 1st Semi-Final 2020 | LPL 2020

Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola