Video – “අපි අපේ ජයග්‍රහණය විශ්වාස කළා” – භානුක රාජපක්ෂ

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

300

2020 LPL ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව ක්‍රිකට් තරගයේ දී Colombo Kings කණ්ඩායම කඩුලු 2කින් පරාජයට පත් කිරීමට Galle Gladiators කණ්ඩායම ඊයේ (13) සමත් වුනා. මේ එම තරගයට පසුව Galle Gladiators නායක භානුක රාජපක්ෂ පැවසූ දේ.

>> Galle Gladiators අමුතු මෙහෙයුමෙන් පළමුවැනියාට වැඩ වැරදියි

Photo Album – Colombo Kings vs Galle Gladiators – 1st Semi-Final 2020 | LPL 2020

Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola