Video – “තරග 6ක් දිනලා එක වෙලා තරගාවලියෙන් එලියට යන්න වුනු එක ගැන දුකයි” – මැතිව්ස්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

3684

2020 LPL ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව ක්‍රිකට් තරගයේ දී Galle Gladiators කණ්ඩායම හමුවේ කඩුලු 2කින් පරාජයට පත්වීමට Colombo Kings කණ්ඩායමට සිදුවුනා. මේ එම තරගය ගැන  Colombo Kings නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසු අදහස්.

>> Galle Gladiators අමුතු මෙහෙයුමෙන් පළමුවැනියාට වැඩ වැරදියි

Photo Album – Colombo Kings vs Galle Gladiators – 1st Semi-Final 2020 | LPL 2020

Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola