දුර පනින එකටත් ලොකු ෆයිට් එකක් තියෙනවා – ප්‍රසාද් විමලසිරි

469

පසුගිය දා දා නිමා වූ 96 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරන ප්‍රසාද් විමලසිරි සිය අනාගත බලාපොරොත්තු පිළිබඳ ThePapare.com හමුවේ මෙසේ ප්‍රකාශ කළා.