VideosSinhala Video – කන්ද උඩරටින් ලොව දිනන්නට පැමිණි ඇය – අමාෂා ද සිල්වා By Admin - 13/06/2019 534 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයට ගිය අමාෂා කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේදී මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් මොහොත.