Video – පාකිස්තානයේ දීත් වැඩ පෙන්නපු ජයසූරියගෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක්

67

27 වැනි වතාවට පැවැත්වෙන 2019 වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ (13) දී LB Finance හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී ශෙහාන් ජයසූරිය ලකුණු 65ක් වාර්තා කරන්නට සමත් වුනේ කොළඹ වෙළඳ සංගම් ක්‍රීඩා පිටියේ දීයි.

ධනංජය, නිපුන්, කමිඳු සහ රමේෂ් පළමු දිනයේම වැඩ පෙන්වයි

Photos: LB Finance vs Sri Lanka U19 – 27th Singer-MCA Premier League