පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවල දී පැවති බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට 1-0ක ජයග්‍රහණයක් හිමි කර දෙමින් අවසන් විය.
රංගනගේ රංගනයට අකිලගෙන් ජවය; ශ්‍රී ලංකාවට ජය
තනිකරම දඟපන්දු යවන්නන්ගේ තරගයක් බවට පත් වූ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව …

සෑම ඉනිමකට සමානව ලකුණු රැස්කිරීමේ අනුපිළිවෙළ සැකසීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මෙය වර්තමානයේ ක්‍රිකට් හි දත්ත සැකසීමට සමත් “Statsguru” වැනි දත්ත පුවරු තුලින් ද ලබා ගැනීමට අපහසු ක්‍රමයකි. කාලය ගතවූවත් මේ අනුපිළිවෙළ සැකසිය හැකියි. මෙයින් ශ්‍රී ලංකා පිතිකරුවන් සෑම ඉනිමකට පසු රැස්කර ඇති මුළු ලකුණු ප්‍රමාණය ගණනය කළ හැකි අතර එක් එක් ඉනිම් සඳහා අවම ඉනිම් ප්‍රමාණයක් වැය කළ ක්‍රීඩකයා සෙවීම ඉතාමත් පහසුයි.
සංගක්කාරට ජාත්‍යන්තර උපදේශක තනතුරක්
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ …
පහත දැක්වෙන්නේ ප්‍රථම ඉනිම් 10 තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් එක් එක් ඉනිම් සඳහා ලකුණු රැස්කිරීමෙන් අනතුරුව එකතු කර ඇති මුළු ලකුණු ප්‍රමාණවල අවසන් ප්‍රතිඵලයෙන් නියැදියක්.

පහත දැක්වෙන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු විසින් මුහුණ දුන් සෑම ඉනිමකට පසු ඔහුගේ මුළු ලකුණු තත්වයන්.

- ඉනිම් 5 – මුළු ලකුණු 310 – අසේල ගුණරත්න (රොෂේන් සිල්වා මේ වන විට ඉනිම 5ක් අවසානයේ මුළු ලකුණු 309ක් රැස්කර ඇත)
- ඉනිම් 6 – මුළු ලකුණු 422 – තිලාන් සමරවීර
- ඉනිම් 7 – මුළු ලකුණු 439 – තිලාන් සමරවීර
- ඉනිම් 8 – මුළු ලකුණු 515 – තිලාන් සමරවීර
- ඉනිම් 9 – මුළු ලකුණු 541 – ධනංජය ද සිල්වා
- ඉනිම් 10 – මුළු ලකුණු 640 – මහේල ජයවර්ධන
ඉහත සැකසුම අතරින් පහත පරිදි ලකුණු 1000, 2000 සහ අනෙකුත් මුළු ලකුණු ප්‍රමාණයන් සඳහා අවම ඉනිම් ගණනක් වැය කළ ක්‍රීඩකයින් පහත දැක්වේ.
- ලකුණු 1000 – ඉනිම් 23 යි – රෝයි ඩයස්, මයිකල් වැන්ඩොට් සහ ධනංජය ද සිල්වා
- ලකුණු 2000 – ඉනිම් 46 යි – කුමාර් සංගක්කාර
- ලකුණු 3000 – ඉනිම් 65 යි – මහේල ජයවර්ධන
- ලකුණු 4000 – ඉනිම් 91 යි – මහේල ජයවර්ධන
- ලකුණු 5000 – ඉනිම් 106 යි – කුමාර් සංගක්කාර
- ලකුණු 6000 – ඉනිම් 116 යි – කුමාර් සංගක්කාර
- ලකුණු 7000 – ඉනිම් 138 යි – කුමාර් සංගක්කාර
- ලකුණු 8000 – ඉනිම් 152 යි – කුමාර් සංගක්කාර (ලෝක වාර්තාවක්)
- ලකුණු 9000 – ඉනිම් 172 යි – කුමාර් සංගක්කාර (ලෝක වාර්තාවක්)
- ලකුණු 10000 – ඉනිම් 195 යි – කුමාර් සංගක්කාර (ලෝක වාර්තා සම කිරීමක් – බ්‍රයන් ලාරා සහ සචින් ටෙන්ඩුල්කර් දෙදෙනාම ඉනිම් 195 යි)
- ලකුණු 11000 – ඉනිම් 208 යි – කුමාර් සංගක්කාර (ලෝක වාර්තාවක්)
- ලකුණු 12000 – ඉනිම් 224 යි – කුමාර් සංගක්කාර (ලකුණු 12,000 පසුකළ එකම ශ්‍රී ලාංකිකයා කුමාර් සංගක්කාර යි.) – (ලෝක වාර්තාවක්)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























