වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලිය මේ මස 5 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 26කගේ සහභාගීත්වයෙන් පැවැත් වේ.
ඒ අනුව පසුගිය වසරේ ශූරයන් වූ ACE Capital CC කණ්ඩායම මෙවර තරගාවලියේ A කාණ්ඩය ද සහ පසුගිය වසරේ අනුශූරයන් වූ Moors SC කණ්ඩායම මෙවර B කාණ්ඩයෙන් ද තරගාවලියට එක් වීමට නියමිතයි.
A කාණ්ඩය
ACE Capital CC, BRC, Baduraliya SC, Nugegoda S & WC, Malay CC, United Southern SC සහ Army SC
B කාණ්ඩය
Moors SC, Chilaw Marians CC, NCC, Sebastianite C & AC, Navy SC සහ Moratuwa SC
C කාණ්ඩය
Colts CC, CCC, Panadura SC, Ragama CC, Negombo CC සහ Leo CC
D කාණ්ඩය
Tamil Union C & AC, Kurunegala Youth CC, Bloomfield C & AC, Police SC, SSC, Kandy Custom SC සහ Galle CC
තරගාවලියේ පළමු වටයේ තරග සැප්තැම්බර් මස 9 වැනිදා අවසන් වීමට නියමිත අතර ඒ අනුව සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන ද්විත්වය පත් කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා තෝරා ගැනීමට නියමිතයි. එම තරග සැප්තැම්බර් මස 13 සහ 14 යන දිනවල දී පැවැත්වේ.
එම තරගවල ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර එම තරග සැප්තැම්බර් මස 18 සහ 19 යන දිනවල දී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් මස 23 සහ 24 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.
- 2025 LPL තරගාවලියට දින වකවානු තහවුරු වෙයි
- 2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී
- Tier B පිටියේ වීරයෝ
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට ප්‍රහාරාත්මක පිතිකරණය පිළිබඳ පුහුණුවක්
- Youth පිටියේ පෑයු තරු
තරග කාල සටහන
Date | Host | Opponent | Venue |
අගෝස්තු 5 -6 | BRC | Army SC | BRC, කොළඹ |
Baduraliya CC | United Southern SC | Army, දොඹගොඩ | |
Nugegoda S & WC | Malay CC | SLRDC, නාරාහේන්පිට | |
Moors SC | Moratuwa SC | Moors, කොළඹ | |
Navy SC | Chilaw MCC | Navy, වැලිසර | |
NCC | Sebastianite C & AC | NCC, කොළඹ | |
Colts CC | Leo CC | Colts, කොළඹ | |
CCC | Negombo CC | CCC, කොළඹ | |
Kurunegala YCC | Galle CC | වෙළගෙදර, කුරුණෑගල | |
Bloomfield C & AC | Kandy Custom SC | Bloomfield, කොළඹ | |
Police SC | SSC | Police, කොළඹ | |
අගෝස්තු 6 – 7 | Panadura SC | Ragama CC | පානදුර |
අගෝස්තු 11 – 12 | Army SC | ACE Capital CC | |
Malay CC | BRC | ||
Nugegoda S & WC | Baduraliya CC | SLRDC, නාරාහේන්පිට | |
Navy SC | Moors SC | ||
Negombo CC | Colts CC | ||
Ragama CC | Leo CC | Army, සාලාව | |
Galle CC | Tamil Union C & AC | ICS, ගාල්ල | |
SSC | Kurunegala YCC | ||
Police SC | Bloomfield C & AC | Police, කොළඹ | |
අගෝස්තු 9 – 10 | Sebastianite C & AC | Moratuwa SC | ද සොයිසා, මොරටුව |
අගෝස්තු 17 – 18 | ACE Capital CC | United Southern SC | පානදුර |
Army SC | Malay CC | ||
Baduraliya CC | BRC | Surrey, මග්ගොන | |
Chilaw MCC | NCC | ද සොයිසා, මොරටුව | |
Moors SC | Sebastianite C & AC | Moors, කොළඹ | |
CCC | Panadura SC | CCC, කොළඹ | |
Ragama CC | Colts CC | Army, සාලාව | |
Tamil Union C & AC | Kandy Custom SC | P.Sara Oval, කොළඹ | |
Galle CC | SSC | ICS, ගාල්ල | |
Kurunegala YCC | Bloomfield C & AC | වෙළගෙදර, කුරුණෑගල | |
අගෝස්තු 21 – 22 | Malay CC | ACE Capital CC | Air Force, කටුනායක |
අගෝස්තු 22 – 23 | NCC | Navy SC | NCC, කොළඹ |
අගෝස්තු 23 – 24 | Baduraliya CC | Army SC | Surrey, මග්ගොන |
Negombo CC | Panadura SC | Air Force, කටුනායක | |
Leo CC | CCC | ||
Tamil Union C & AC | SSC | P.Sara Oval, කොළඹ | |
Kandy Custom SC | Police SC | Army, දොඹගොඩ | |
Bloomfield C & AC | Galle CC | Bloomfield, කොළඹ | |
අගෝස්තු 24 – 25 | United Southern SC | Nugegoda S & WC | ගජබා පිටිය, සාලියපුර |
අගෝස්තු 24 – 25 | Moratuwa SC | Chilaw MCC | ද සොයිසා, මොරටුව |
අගෝස්තු 28 – 29 | ACE Capital CC | Nugegoda S & WC | තර්ස්ටන්, කොළඹ |
Malay CC | Baduraliya CC | Air Force, කටුනායක | |
United Southern SC | BRC | ගජබා පිටිය, සාලියපුර | |
Moors SC | NCC | Moors, කොළඹ | |
Chilaw MCC | Sebastianite C & AC | Colts, කොළඹ | |
Panadura SC | Colts CC | පානදුර | |
Ragama CC | CCC | Army, සාලාව | |
Tamil Union C & AC | Police SC | P.Sara Oval, කොළඹ | |
SSC | Bloomfield C & AC | SSC, කොළඹ | |
Kandy Custom SC | Kurunegala YCC | Army, දොඹගොඩ | |
අගෝස්තු 30 – 31 | Navy SC | Moratuwa SC | Navy, වැලිසර |
සැප්තැම්බර් 3-4 | ACE Capital CC | Baduraliya CC | තර්ස්ටන්, කොළඹ |
BRC | Nugegoda S & WC | BRC, කොළඹ | |
Army SC | United Southern SC | ||
Chilaw MCC | Moors SC | Surrey, මග්ගොන | |
Leo CC | Negombo CC | Air Force, කටුනායක | |
Colts CC | CCC | Colts, කොළඹ | |
Bloomfield C & AC | Tamil Union C & AC | Bloomfield, කොළඹ | |
Kandy Custom SC | Galle CC | Army, දොඹගොඩ | |
සැප්තැම්බර් 4 – 5 | Police SC | Kurunegala YCC | Police, කොළඹ |
සැප්තැම්බර් 6 – 7 | Leo CC | Panadura SC | Air Force, කටුනායක |
සැප්තැම්බර් 8 – 9 | BRC | ACE Capital CC | BRC, කොළඹ |
Nugegoda S & WC | Army SC | Army, දොඹගොඩ | |
United Southern SC | Malay CC | ICS, ගාල්ල | |
Moratuwa SC | NCC | ||
Sebastianite C & AC | Navy SC | ||
Negombo CC | Ragama CC | Air Force, කටුනායක | |
Kurunegala YCC | Tamil Union C & AC | වෙළගෙදර, කුරුණෑගල | |
Galle CC | Police SC | Colts, කොළඹ | |
SSC | Kandy Custom SC | SSC, කොළඹ |
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<