Video – අංක 3 ස්ථානය තිරිමාන්නට ද? මෙන්ඩිස්ට ද? දිමුත් කතා කරයි

1316

 සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ තරග දෙක මේ මස 14 වැනිදා සිට ගාල්ලේ දී ආරම්භ වෙනවා. මේ එම තරගාවලිය ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවේ දී අද (13) දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit

2021 වසර සුබ කරගැනීම මව් රටෙන්ම අරඹමු

>>Sri Lanka v England 2021<<