ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතියේ 2 වැනි දිනයේ (17) දී SL Navy කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට් Ragama කණ්ඩායමට එරෙහි ව ලකුණු 58කට කඩුල 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
මේ අතර අද දවසේ දී හොඳම ඉනිම ක්‍රීඩා කළේ Sebastianites කණ්ඩායමේ නවිඳු නිර්මාල්. ඔහු United Southern කණ්ඩායමට එරෙහි ව පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 98කට දැවී ගියා.
ඊට අමතර ව SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (78), Moratuwa කණ්ඩායමේ ගවිනු බොතේජු 50, SL Navy කණ්ඩායමේ තෙවිඳු දික්වැල්ල (නොදැවී 74) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- මලිඳු සහ කවිඳු ශතක සමාජයට එක් වෙයි
- කෝඩුකාර ටැන්සානියාව එක් ව තරගාවලියට එන D කාණ්ඩය
- LPL 2026 සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ!
- රුසිරු, නිපුන් සහ සාහීල් ශතක රැස් කළා
- අශාන් සහ උපුල් දිනයේ හොඳම දෙදෙනා වෙයි
United Southern CC සහ Sebastianites C & AC අතර තරගය පානදුර, මහජන ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Sebastianites C & AC
- United Southern CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 341 (99.0) කවිඳු එදිරිවීර 141, පෙසඳු සංජන් 33, ඩිල්ශාන් කාංචන 26, දෙනුවන් රාජකරුණා 83, සසංක පෙරේරා 28, මනෙල්ක පෙරේරා 2/36, චරිත් රාජපක්ෂ 2/43, හෂාන් සංදීප 3/90
- Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (70.0) මාලිංග මලිගස්පේ 44, කවින් පීරිස් 22, තරුෂ ප්‍රනාන්දු 46, නවිඳු නිර්මාල් 98, මිරංග වික්‍රමගේ 20, තරුශ් දමිඳු 4/63, හිමල් රවිහංස 3/79
- United Southern CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 8 (7.0)
United Southern කණ්ඩායම ලකුණු 89ක් ඉදිරියෙන්.
Colombo Malay CC සහ Kandy Customs SC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kandy Customs SC
- Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 414 (84.0) මලිඳු මදුරංග 196, අශාන් රන්දික 27, අවිඳු තීක්ෂණ 71, ඩිලාන් ජයලත් නොදැවී 63, කාවින්ද ඊශ්වර 3/78, සුදාර දක්ෂිණ 4/94, චානක දේවින්ද 2/94
- Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (48.1) වොෂිත අමරසිංහ 38, පුලස්ති අතපත්තු 42, කවීෂ ඉඳුවර 3/20, මිතුන් ජයවික්‍රම 4/48
- Colombo Malay CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 109 (48.0) සචින් ගොඩමාන්න 31, චානක දේවින්ද නොදැවී 32, පුලස්ති අතපත්තු නොදැවී 28,
Colombo Malay කණ්ඩායම ලකුණු 144ක් පිටුපසින්.
Leo CC සහ Galle CC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle CC
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (79.5) රමේෂ් නිමන්ත 99, අමිත් එරන්ද 33, සුභානු රාජපක්ෂ 51, ලිසුල ලක්ශාන් 38, හංසමාන ද සිල්වා 29, රජීව වීරසිංහ 32, මංගල ප්‍රදීප් 4/111, මල්ශාන් චතුරංග 4/127
- Leo CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 305 (92.0) සලිඳු පතිරණ 92, රොමේෂ් සුරංග 38, විශ්ව රාජපක්ෂ නොදැවී 33, සෙනාශ් ප්‍රනාන්දු 38, රජීව වීරසිංහ 2/72, කෙවින් කොත්තිගොඩ 2/46, සුභානු රාජපක්ෂ 3/67
Leo කණ්ඩායම ලකුණු 9ක් පිටුපසින්.
SL Army SC සහ SSC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Army SC
- SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (71.5) පැතුම් ඩිල්ශාන් 35, ක්‍රිශේන් අපෝන්සු 75, අසේල ගුණරත්න 34, ෂෙහඳ සොයිසා 39, කසුන් රාජිත 3/58, ප්‍රභාත් ජයසූරිය 2/56, නුවනිඳු ප්‍රනාන්දු 2/14, නිපුන් ධනංජය 3/31
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (65.0) අවිශ්ක ප්‍රනාන්දු 78, ක්‍රිශාන් සංජුල 32, ශෙහඳ සොයිසා 3/40, රත්නරාජා තෙනුරතන් 2/10
- SL Army SC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 122 (42.1) ක්‍රිශේන් අපෝන්සු 41, අසේල ගුණරත්න 28, ප්‍රභාත් ජයසූරිය 3/61, කසුන් රාජිත 4/23
SL Army කණ්ඩායම ලකුණු 170ක් ඉදිරියෙන්.
Moratuwa SC සහ Negombo CC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Negombo CC
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.2) කවීන් ප්‍රනාන්දු 42, අමිත පෙරේරා 37, ගයාන් සිරිසෝම 4/40, මෙතුශාන් තිළිණ 3/19
- Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (96.5) අබිශේක් ලියනාරච්චි 23, තිලිණ ඩිල්ශාන් 34, රශ්මික මෙවන් 27, පුබුදු බණ්ඩාර 34, ගවිනු බොතේජු 50, චානක රුවන්සිරි 20, සහන් කෞෂල්‍ය 26, විදුර ලක්ශාන් නොදැවී 20, දනුශ්ක සඳරුවන් 4/78, ෂෙහාන් ප්‍රමෝද් 2/47, අමිත පෙරේරා 3/64
- Negombo CC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 103 (36.0) කවීන් ප්‍රනාන්දු 38, පසිඳු තිරිමාදුර 22, උමේෂ් ලක්ෂාන් නොදැවී 19
Negombo කණ්ඩායම ලකුණු 68ක් පිටුපසින්.
Ragama CC සහ SL Navy SC කණ්ඩායම අතර තරගය කොස්ගම, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 77 (28.3) තෙවිඳු දික්වැල්ල 30, තරුශ කොඩිකාර 5/40, උපුල් ඉන්ද්‍රසිරි 4/08
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (88.0) සහිල් ඩයස් 51, රන්මිත් ජයසේන 54, චානක විජේසිංහ 35, කෙමිර විජේනායක නොදැවී 79, ඩිලංක අවර්ඩ්ට් 6/58, පූර්ණ චාරුක 2/53
- SL Navy SC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 146 (39.0) තෙවිඳු දික්වැල්ල නොදැවී 74, උපුල් ඉන්ද්‍රසිරි 2/35
SL Navy SC කණ්ඩායම ලකුණු 88ක් පිටුපසින්.
මෙම තරග සියල්ල හෙට (18) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















