Video – “කණ්ඩායමේ නායකත්වය කියන්නේ තරග දිනවන්නම තියෙන හැකියාවම නෙමෙයි” – ලසිත් මාලිංග

158

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (6) තරග 2-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී විස්ස නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පවසා සිටියා.