HomeTagsMinistry of Sports

Ministry of Sports

Stop talking Olympics! Focus on Asia first

So, another Asian Games has come to an end, yet another jaunt where the...

“High altitude training center to-be built in Nuwara Eliya” – Faiszer Musthapha

The Ministry of Sports will pursue the multi-billion rupee high altitude training centre at...

රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේ දී පැවැත්විය. ජාතික මලල ක්‍රීඩා සංචිතයනියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ තම සහෝදර ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇගයීම සදහා මෙම උත්සවය සූදානම් කර තිබීම විශේෂත්වයක් විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී අවසන් තරග 6කට සහභාගී වෙමින් සාර්ථකම කණ්ඩායම ලෙස ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සමරු  ඵලක මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණුඅතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් හටත් මුදල් ත්‍යාග පිරිනැමීම විශේෂත්වයක්. ජයග්‍රහණ ලබා ගත් විට පමණක් ක්‍රීඩකයින් ඇගයීම වෙනුවට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙවැනිඋත්සවයක් සංවිධානය කිරීම රටටම ආදර්ශයක්.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සාර්ථකව මලාවි සංචාරය නිමා කරයි

ජාතික හා ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමඟ තරගය හයක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා ජාතික...

Sri Lanka Netball completes successful tour of Malawi

Sri Lanka National Netball Team successful tour of Malawi which included six matches against...

Sri Lanka Netball touring Malawi

Sri Lanka Netball Team are touring Malawi on a 11-day tour with just a...

கனிஷ்ட மெய்வல்லுனர் வீரர்களுக்கு 2024 ஒலிம்பிக் வரை விஷேட கொடுப்பனவு

ஜப்பானின் கிபு நகரில் கடந்த மாதம் நடைபெற்ற ஆசிய கனிஷ்ட மெய்வல்லுனர் சம்பியன்ஷிப் போட்டித் தொடரில் பதக்கங்களை வென்ற...

Video – මගේ තීරණය බලයලත් නිලදාරියෙක් පත්කිරීමයි – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ධූර කාලය අදින් (31) අවසන් වූ අතර නිලවරණය සඳහා පැන නැඟී ඇති අර්බුදකාරී තත්වය හමුවේ ක්‍රීඩා ඇමතිවරයාවිසින් ක්‍රිකට් ආයතනයේ සියලුම වගකීම් එතුමන්ගේ ලේකම් වන කමල් පද්මසිරි මහතා හට පවරා ඇත.

Action on Sports bodies withholding Audit reports – Faiszer Musthapha

Stern action is set to be taken by the Ministry of Sports for the...

Photos: Sri Lanka Masters Women Hockey Team 2018

Photos of Sri Lanka Masters Women Hockey Team 2018 $contents = file_get_contents("http://portal.thepapare.com/widgets/gallery/721"); echo $contents;...

අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවය වෙළඳසේවා දිනා ගනී

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති 2018 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට වෙළඳසේවා දැල්පන්දු...

Mercantile wins Inter-Association Netball Championship

Mercantile Netball Association was crowned Champions at the 2018 Inter Association Netball Tournament at...

Latest articles

මීගමුව තෙවැනි ජයත් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි ජයග්‍රහණයත්...

LIVE – Bangladesh Premier League 2026

The 12th season of the Bangladesh Premier League (BPL) 2026 is scheduled to be held...

නව වසර වෙනුවෙන් පාපන්දු ලීගය ආරම්භ වෙයි

2025/26 Champions League පාපන්දු තරගාවලියේ සිව්වැනි සතියේ තරග ඊයේ (05) නිමාවට පත් වුනා. 2026 වසර...

Photos – Moors SC Team Preview – Men’s Major Club Tournament 2025/26

ThePapare.com | Admin | 06/01/2025 | Editing and re-using images without permission of ThePapare.com will...