දෙවැනි තරගයේ පරාජය ගැන චමරි අතපත්තු කනගාටුවෙන්

255

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, පාකිස්තානය සමඟින් පැවති දෙවැනි එක්දින තරගය පරාජය වීමෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දක්වමින්, කණ්ඩායමේ දුර්වලතා සහ ක්‍රීඩිකාවන්ගේ අඩුපාඩු පිළිබඳව මෙන්ම සෙනසුරාදා පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය සඳහා ඇති සූදානම පිළිබඳව මෙසේ අදහස් දැක්විය.