සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (18) අවසන් වන විට ඊයේ (17) දිනයේ අවසානයේ තිබූ වාතාවරණයට සාපේක්ෂව තරගයේ වාසිය යළිත් සමබර මාවතකට ගෙන ඒමට ශතක ලාභීන් වන කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ රිද්මය යළිත් ගිලිහෙයි
සීතල දෙසැම්බරයේ ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (17) නවසීලන්තයේ…
තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම 20/3ක් ලෙස සටහන් වූයේ නවසිලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 276ක් පසුපසින් පසුවෙමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් ඒ වන විට පිළිවෙළින් ලකුණු 5*ක් හා ලකුණු 2*ක් ලබාගෙන සිටියේය.
ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්කාසු වූ දකුණතින් පිත්ත හසුරුවන ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් දිනය පුරාවටම නවසීලන්ත පන්දු යවන්නන් වෙහෙසට පත්කරමින් දිනය අවසන් වන විට ලකුණු 246*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවූහ.
මෙන්ඩිස් හා මැතිව්ස් යන දෙදෙනා පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය පුරාවටම කඩුල්ලේ රැඳී සිටිමින් ඉතාමත් පරීක්ෂාකාරීව පිතිකරණයේ නිරත වීම නිසා සිව්වැනි දිනයේ කාර්තු තුන පුරාවටම කිසිදු කඩුල්ලක් බිඳ නොවැටුණු අතර එය ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ ශ්‍රී ලංකාවෙන් එපිට දී ශ්‍රී ලංකා කණ්ඩායමක් එවැනි දස්කමක් දැක්වූ පළමු අවස්ථාව ලෙසටයි.
කෙවින් නිම්ශාන්ගෙන් ශතකයක්
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර සාන්ත සිල්වෙස්තර…
එසේම ඊයේ (17) දිනයේ අවසන් පන්දුවාර කිහිපයේ සිට මේ දක්වා ගොඩනැංවුනු මෙම නොදැවුණු සබඳතාවය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තවත් වාර්තා කිහිපයක්ම අලුත් කළේය. ටෙස්ට් තරගයක එක් දිනයක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී දිනයක් අවසන් වන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර 2008 වසරේ පෙබරවාරි 29වන දිනට පසුව එවැනි දස්කමක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස ද මේ දස්කම ඉතිහාසයට එක්විය.
කෙසේ නමුත් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 259ක් ලබාගෙන සිටින්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 37ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් (116*) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගත් අතර අනෙක් අන්තයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමට සහාය වූ මැතිව්ස් 4 පහර 11ක් සමඟ (117*) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී සත්කාරක නවසීලන්තය වෙනුවෙන් කිසිදු පන්දු යවන්නෙක් හට ඔවුන්ගේ සුපුරුදු තණතීරු මත දී අද දිනයේ දී කඩුලු කිසිවක් දවා ගැනීමට නොහැකි වුවත්, ටිම් සවුති ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ප්‍රබල කඩුලු දෙකක් දවා ගන්නා ලදි.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 282 (90): ඇන්ජලෝ මැතිව්ස් 83, නිරෝෂන් දික්වැල්ල 80*, දිමුත් කරුණාරත්න 79, ටීම් සවුති 6/68, නීල් වැග්නර් 2/75.
නවසීලන්ත පළමු ඉනිම – 578 (157.3): ටොම් ලේතම් 264*, කේන් විලියම්සන් 91, රොස් ටේලර් 50, හෙන්රි නිකලස් 50, කොලින් ඩි ග්‍රාන්ඩ්හෝම් 49, ලහිරු කුමාර 4/127, ධනංජය ද සිල්වා 2/54, දිල්රුවන් පෙරේරා 2/154
ශ්‍රී ලංකා දෙවන ඉනිම (සිව්වැනි දිනය අවසානයේ) – 259/3 (102): ඇන්ජලෝ මැතිව්ස් 117* , කුසල් මෙන්ඩිස් 116*, ටිම් සවුති 2/36.
තරගය හෙට (19) පස්වැනි හා අවසන් දිනය වෙනුවෙනුත් පැවැත්වෙන අතර එම දිනයේ තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Sri Lanka
282/10 & 287/3
(115 overs)
Result
New Zealand
578/10 & 0/0
(0 overs)
Sri Lanka’s 1st Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | lbw by T Southee | 1 | 9 | |||
Dimuth Karunarathne | c BJ Watling b N Wagner | 79 | 144 | |||
Dhananjaya de Silva | c BJ Watling b T Southee | 1 | 7 | |||
Kusal Mendis | c A Patel b T Southee | 2 | 4 | |||
Angelo Mathews | c BJ Watling b T Southee | 83 | 153 | |||
Dinesh Chandimal | c A Patel b T Southee | 6 | 34 | |||
Niroshan Dickwella | not out | 80 | 101 | |||
Dilruwan Perera | c BJ Watling b de Grandhomme | 16 | 38 | |||
Suranga Lakmal | c H Nicholls b N Wagner | 3 | 12 | |||
Kasun Rajitha | c BJ Watling b T Boult | 2 | 32 | |||
Lahiru Kumara | c de Grandhomme b T Southee | 0 | 8 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Trent Boult | 27 | 6 | 83 | 1 | 3.07 |
Tim Southee | 27 | 7 | 68 | 6 | 2.52 |
Colin de Grandhomme | 13 | 2 | 35 | 1 | 2.69 |
Neil Wagner | 20 | 2 | 75 | 2 | 3.75 |
Ajaz Patel | 3 | 0 | 14 | 0 | 4.67 |
New Zealand ‘s 1st Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Jeet Raval | c N Dickwella b L Kumara | 43 | 70 | |||
Tom Latham | not out | 264 | 489 | |||
Kane Williamson | c K Rajitha b D De Silva | 91 | 93 | |||
Ross Taylor | c D Karunarathne b L Kumara | 50 | 88 | |||
Henry Nicholls | c K Rajitha b D Perera | 50 | 101 | |||
BJ Watling | c N Dickwella b L Kumara | 0 | 6 | |||
C de Grandhomme | c K Rajitha b D De Silva | 49 | 53 | |||
Tim Southee | (runout) D Chandimal | 6 | 14 | |||
Neil Wagner | c D De Silva b S Lakmal | 0 | 6 | |||
Ajaz Patel | b D Perera | 6 | 21 | |||
Trent Boult | c N Dickwella b L Kumara | 11 | 6 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Suranga Lakmal | 31 | 6 | 88 | 1 | 2.84 |
Kasun Rajitha | 34 | 5 | 144 | 0 | 4.24 |
Angelo Mathews | 4 | 3 | 1 | 0 | 0.25 |
Dilruwan Perera | 40 | 1 | 156 | 2 | 3.90 |
Lahiru Kumara | 31.3 | 2 | 127 | 4 | 4.06 |
Dhananjaya de Silva | 15 | 0 | 54 | 2 | 3.60 |
Danushka Gunathilaka | 2 | 1 | 3 | 0 | 1.50 |
Sri Lanka’s 2nd Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | lbw by T Boult | 3 | 17 | |||
Dimuth Karunarathne | c T Boult b T Southee | 10 | 13 | |||
Dhananjaya de Silva | b T Southee | 0 | 5 | |||
Kusal Mendis | not out | 141 | 335 | |||
Angelo Mathews | not out | 120 | 323 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Tim Southee | 25 | 8 | 52 | 2 | 2.08 |
Trent Boult | 25 | 4 | 62 | 1 | 2.48 |
Neil Wagner | 23 | 4 | 100 | 0 | 4.35 |
Colin de Grandhomme | 13 | 4 | 24 | 0 | 1.85 |
Ajaz Patel | 28 | 10 | 46 | 0 | 1.64 |
Jeet Raval | 1 | 0 | 1 | 0 | 1.00 |
New Zealand ‘s 2nd Innings
Batting | R | B |
---|
Bowling | O | M | R | W | E |
---|