කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
හේනේගමට ජය

හේනේගම මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 93 (පන්දුවාර 35.1): මලීශ කලන්සූරිය 3/19
වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 87 (පන්දුවාර 27.2): මලීශ කලන්සූරිය 26, සජිත් මදුසංක 24, ජනිත් මදූශ 3/21, ශෙහාන් දිනූෂ 3/21
සම්පූර්ණ වාර්තාව: සියනෑ නිල් කොළ සටනේ ශූරතාවය හේනේගම විද්‍යාලයට
නැඟී එන ක්‍රීඩකයා ලහිරු

තරගාවලිය කාණ්ඩ 3 ක් යටතේ පැවත්විණ. පළමු කාණ්ඩයේ හොඳම කණ්ඩායම් 8ත්, දෙවන කාණ්ඩයේ කණ්ඩායම් 6කුත් සහ සංවර්ධන කාණ්ඩයේ කණ්ඩායම් 12කුත් ක්‍රීඩා කරන ලදි.
සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායමට






















