කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
කුසල් ජනිත්ගෙන් ශතකයක්

කළුතර – සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 22.1): ලසිත් ප්‍රනාන්දු 22, නිමේෂ් විමුක්ති 25, ලහිරු ගමගේ 5/13, සචිත් පතිරණ 2/40, මනෙල්ක ද සිල්වා 2/8.
කොළඹ – කඩුලු 3ක් දැවී ලකුණු 84 (පන්දුවාර 8.4): ඩිල්ශාන් මුණවීර 53* (පන්දු 30, හතරේ පහර 10, හයේ පහර 1), අශාන් ප්‍රියන්ජන් 27, නිමේෂ් විමුක්ති 1/11.
මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 49): හර්ෂ විතාන 54, චානක විජේසිංහ 48, විකුම් සංජය 30, ලසිත් ලක්ෂාන් 28, හශේන් රාමනායක 24, සාලිය සමන් 3/35, දිලේශ් ගුණරත්න 3/48, නිමන්ද මධුශංක 2/30.
අම්පාර – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 47.4): නදීර නාවෙල 46, සාලිය සමන් 33, සහන් විජේරත්න 27, නිමන්ද මධුශංක 27, ටී. එම්. සම්පත් 3/45, විකුම් සංජය 2/21, හශේන් රාමනායක 2/29.
සම්පූර්ණ ලකුණු සටහන: ආරම්භක දිනයේදීම කුසල් පෙරේරාගෙන් ප්‍රවේගකාරී ශතකයක්
චන්දිමාල් අභීත සටනක

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 238 (පන්දුවාර 83.1) දිනේෂ් චන්දිමාල් 86*, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, රංගන හේරත් 18*, මුස්ටාෆිසූර් රහුමාන් 2/32, මෙහෙදි හසන් 2/58, තයිජුල් ඉස්ලාම් 1/34.
සම්පූර්ණ තරග වාර්තාව: පිතිකරණය නාය යද්දී චන්දිමාල් තනිවම සටනක
බෝර්නියෝ ගිය රග්බි සංචිතය

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය වසරේ දී ආසියානු සත් සාමාජික තරග මාලාවේ අනුශූරතාව දිනා ගනිමින් ඉතිහාසය අලුතින් ලියන්නට සමත් වුනේ හිටපු එංගලන්ත සත් සාමාජික රග්බි ක්‍රීඩක මැට් ටර්නර් යටතේයි.
සම්පූර්ණ වාර්තාව: බෝර්නියෝ සත් සාමාජික තරගාවලියට යන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම






















