කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ගුවන් බලය යටපත් කරන්නට හැව්ලොක් සමත් වෙයි

- පොලිස් ක්‍රීඩා සමාජය 23 – 34 මහනුවර ක්‍රීඩා සමාජය
- හැව්ලොක් ක්‍රීඩා සමාජය 37 – 29 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
- CH & FC 23 – 81 නාවික හමුදා ක්‍රීඩා සමාජය
සම්පූර්ණ වාර්තාව: හැව්ලොක් පෙරමුණ රැක ගනිද්දී මහනුවරිනුත් ප්‍රබල සටනක්
රිනවුන් 04 – 00 සොලිඩ්

- ප්‍රථම අර්ධය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 02 රිනවුන් ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්වය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 04 රිනවුන් ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් මුජීබ් (රිනවුන්)
ගෝල ලබා ගැනීම්: මොහොමඩ් මුජීබ් 31’, මොහොමඩ් ෆසාල් 45+3’, මොහොමඩ් රිෆ්නාස් 57’, ජොබ් මයිකල් 74’
සවිස්තර වාර්තාව: සොලිඩ් පරදා ජයග්‍රහණය රිනවුන් ක්‍රීඩා සමාජයට
මුදිතගෙන් කඩුලු 5ක්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 230 dec (පන්දුවාර 85.1): අවිදු ප්‍රනාන්දු 51, සවිදු පීරිස් 49, සදුන් ප්‍රනාන්දු 42, දිලංක මදුරංග 44, මොහොමඩ් අමීන් 6/79
කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 249 dec (පන්දුවාර 78.5): විනුල ගුණවර්ධන 65, සන්තුෂ් ගුණතිලක 59, ශිවාන් පෙරේරා 40, කවුමල් නානායක්කාර 4/66, සංජය ප්‍රනාන්දු 2/43
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 102 (පන්දුවාර 24): ප්‍රින්ස් ප්‍රනාන්දු 40, මොහොමඩ් අමීන් 2/41, චතුර ඔබේසේකර 2/41
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර 87.5): පසිදු චානක 70, මුදිත ලක්ෂාන් 41*, ටිරෝන් බස්කරන් 40, ශසික ගමගේ 36, මෙත්සිත් ජයමාන්න 35, සනුක නික්ලේෂ 5/82
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 54.1): රවිදු සංජන 31, චතුර ප්‍රභාත් 23, මුදිත ලක්ෂාන් 4/51, විහාන් ගුණසේකර 3/32, ටොරින් පිටිගල 2/31
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම (F/O) – කඩුලු 8ක් දැවී ලකුණු 139 (පන්දුවාර 47): නවිදු නිර්මාල් 53*, මුදිත ලක්ෂාන් 5/76
සම්පූර්ණ වාර්තාව: පාසල් රැසකට පළමු ඉණිමේ ජයග්‍රහණ
නාවික හමුදාව ඉදිරියෙන්

කළුතර නගර සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 116.2): සුලාන් ජයවර්ධන 101, තරිදු සිරිවර්ධන 58, නිපුණ ගමගේ 43, රිසිත උපමාල් 31, සුවන්ජි මදනායක 3/62, මංජුල ජයවර්ධන 3/79
පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 183 (පන්දුවාර 65): අසේල අලුත්ගේ 62, සමිත් දුශ්ශන්ත 36*, යොහාන් ද සිල්වා 3/27
ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 436 (පන්දුවාර 109.2): ලක්ෂාන් රොද්‍රිගෝ 133, ශසීන් ප්‍රනාන්දු 96, චානක රුවන්සිරි 67, ලාල් කුමාර 26, මදුර මදුසංක 3/69, සුදාරක දක්ෂින 3/101
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 221 (පන්දුවාර 70): මදුර මදුසංක 88, අවිශ්ක පීරිස් 84, රජීව වීරසිංහ 2/42
සම්පූර්ණ වාර්තාව: ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට වැඩි ගෞරවය
ලහිරු සහ චන්ද්‍රගුප්තගෙන් ශතක දෙකක්

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 87.3) කිත්රුවන් විතානගේ 130, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 40, තරංග පරණවිතාන 30, ලහිරු මධුශංක 4/77, ලහිරු ගමගේ 3/83.
කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 406 (පන්දුවාර 86) රොන් චන්ද්‍රගුප්ත 157, ලහිරු මධුසංක 151*, ලහිරු සමරකෝන් 2/80, චාමික කරුණාරත්න 4/98.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 61.2) මහේල උඩවත්ත 52, අශේන් සිල්වා 52, සචිත්‍ර සේරසිංහ 33, නලීන් ප්‍රියදර්ශන 4/61
යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 74.2) ඩිල්ශාන් ද සොයිසා 47, හිමාෂ ලියනගේ 32, සචිත්‍ර සේරසිංහ 4/29, මලින්ද පුෂ්පකුමාර 3/46, අරෝෂ් ජනෝද 2/28.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 36.4) ශෙහාන් ජයසූරිය 38, නලීන් ප්‍රියදර්ශන 5/68, දුශාන් විමුක්ති 4/37.
යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 24 (පන්දුවාර 10)
සම්පූර්ණ වාර්තාව: චන්ද්‍රගුප්ත සහ මධුශංක ටැමිල් යූනියන් පිළට බැටදෙයි
අවිශ්කගේ 96 අපතේ යයි

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 260 (පන්දුවාර 50): මොහොමඩ් මයෙත් 102, මිචෙල් වෑන් බුරන් 35, ජෙසී ක්‍රිස්ටන්සන් 30, නිපුන් රංසික 3/31, ප්‍රවීන් ජයවික්‍රම 2/28.
ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 41.5): අවිශ්ක ප්‍රනාන්දු 96, කමිඳු මෙන්ඩිස් 42, අකෝනා මනියෝකා 3/43, රුවාන් ඩි ස්වාඩ් 3/45, මිචෙල් වෑන් බුරන් 2/11.
සම්පූර්ණ වාර්තාව: අවිශ්ක ප්‍රනාන්දු ගඟට ඉනි කපයි, දකුණු අප්‍රිකානු යෞවනයින්ට ජය






















