කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
නිව් යංග්ස් 01 – 01 සොලිඩ්

ප්‍රථම අර්ධය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 01 – 00 සොලිඩ් ක්‍රීඩා සමාජය
සම්පූර්ණ ලකුණු තත්වය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 01 – 01 සොලිඩ් ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: අරුබ් ඉෂාන් ඩැනියෙල් (සොලිඩ්)
ගෝල වාර්තා කිරීම්:
- නිව් යංග්ස්: හසිත ප්‍රියංකර 15’
- සොලිඩ්: ඉස්මෙයිල් අබුමේර් 63’
සම්පූර්ණ වාර්තාව: ඉස්මෙල්ගේ ගෝලයෙන් තරගය සමව නිමාවෙයි
කවිදු මදරසිංහ 111

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 78): අශේන් සේනාධීර 75, සජීව රංජිත් 43, සුජිත් කුමාර 38, ප්‍රශේන් ප්‍රනාන්දු 3/43, ලසිත් පෙරේරා 2/06
සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී ලකුණු 24 (පන්දුවාර 7):
රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 8ක් දැවී ලකුණු 290 (පන්දුවාර 84): කවිදු මදරසිංහ 111, තෙවිදු සේනාරත්න 53, ලකිදු නානායක්කාර 37, පසිදු සූරියබණ්ඩාර 21, ඉමේෂ් ප්‍රනාන්දු 2/39
සම්පූර්ණ වාර්තාව: රාජකීය විද්‍යාලය පෙරමුණේ
සුවන්ජි මදනායකගෙන් කඩුලු 7ක්

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 70.1): සුවන්ජි මදනායක 96*, සමිත් දුශ්ශන්ත 45, ජස්දීප් සිං 4/38, තෙනුක ධනංජය 3/47
කළුතර භෞතික සංස්කෘතික සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 67): දමිදු අශාන් 34, සුවන්ජි මදනායක 3/37, කල්‍යාණ රත්නප්‍රිය 3/45, මංජුල ජයවර්ධන 2/09
පොලිස් ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 25.3): තරිදු ඩිල්ශාන් 27, මංජුල ජයවර්ධන 26*, රුචිර තරිදු 7/31, ජසී ජයසිංහ 2/29
කළුතර භෞතික සංස්කෘතික සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 41.1): දමිදු අශාන් 56, රසික ප්‍රනාන්දු 43, ජස්දීප් සිං 26, සුවන්ජි මදනායක 7/70
කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 42.4): තරිදු සිරිවර්ධන 33, ක්‍රිශේන් අපෝන්සු 22, සුදාරක දක්ෂින 4/09
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 350 (පන්දුවාර 85.2): දිනුශ්ක මාලන් 113, ඉශාන් අබේසේකර 80, අශාන් රණසිංහ 79 , මංගල කුමාර 7/98
කළුතර නගර සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 59.4): නිපුණ ගමගේ 50, තරිදු සිරිවර්ධන 45, යොහාන් ද සිල්වා 31, සුදාරක දක්ෂින 4/67
නාවික හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 10 (පන්දුවාර 1.3):
සවිස්තර වාර්තාව: පොලිස් පන්දු යවන්නන් තරඟයේ ලකුණු සමකරයි
හලාවතට ලකුණු 378ක ජයක්

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 60.5)
අරෝෂ් ජනෝද 80, ශෙහාන් ජයසූරිය 49, මහේල උඩවත්ත 38, සචිත්‍ර සේරසිංහ 25, ලහිරු ප්‍රනාන්දු 6/93, විනෝද් පෙරේරා 2/30, මලිත් ද සිල්වා 2/48.බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 53.2) අදීශ නානායක්කාර 32, මලින්ද පුෂ්පකුමාර 5/78, සචිත්‍ර සේරසිංහ 3/29, මධූක ලියනපතිරණගේ 2/20.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 437 (පන්දුවාර 81.1) ශෙහාන් ජයසූරිය 237, මහේල උඩවත්ත 63, සචිත්‍ර සේරසිංහ 55, රෝහිත් දමෝදරන් 35, ශශ්‍රීක පුස්සෙගොල්ල 3/139.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 54.4) ලහිරු ජයකොඩි 70, විනෝද් පෙරේරා 35, නිපුන් කරුණානායක 33, මධූක ලියනපතිරණගේ 5/86, ශෙහාන් ජයසූරිය 2/12, මලින්ද පුෂ්පකුමාර 2/80.
ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 59.1) දිල්හාන් කුරේ 50, තරිඳු රත්නායක 4/25, සචිත්‍ර සේනානායක 2/30, විමුක්ති පෙරේරා 2/35.
සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 379 (පන්දුවාර 92.5) මිනෝද් භානුක 148, චරිත් අසලංක 76, දසුන් ශානක 50, රුවන් හේරත් 3/44, රොෂාන් ජයතිස්ස 3/93, චලන ද සිල්වා 2/91.
ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 70.4) මින්හාජ් ජලීල් 144, පවන් ඩයස් 30, සචිත්‍ර සේනානායක 2/70, තරිඳු රත්නායක 3/104, රමේෂ් මෙන්ඩිස් 2/02.
සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 66 (පන්දුවාර 14.1) කවිඳු කුලසේකර 23*, රොෂාන් ජයතිස්ස 3/28.
සවිස්තර වාර්තාව: හලාවත මේරියන්ස් සහ සිංහල ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කරයි
සිම්බාබ්වේ පරාදයි

සිම්බාබ්වේ යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 66 (පන්දුවාර 29.4) රයන් මුරේ 15, කිරාන් රොබින්සන් 15, ස්ටීවන් මසාවිඩ්සා 12*, ජොනතන් කොනොලි 11, නිපුන් රංසික 4/25, තිසරු ඩිල්ශාන් 2/12, ජෙහාන් ඩැනියෙල් 2/12, ප්‍රවීන් ජයවික්‍රම 2/17.
ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 2ක් දැවී ලකුණු 68 (පන්දුවාර 12.5) අවිශ්ක ප්‍රනාන්දු 27*, විශ්ව චතුරංග 19, ඩෙක්ලාන් ඔල්ඩ්‍රිව් 1/24, වෙස්ලි මදිවර් 1/25.
සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා යෞවනයින්ට දකුණු අප්‍රිකාවේදී දැවැන්ත ජයක්





















