කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
චරණගෙන් අර්ධ ශතකයක්

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 23.5): චමෝද් වික්‍රමසූරිය 60, සොහාන් අනුරුද්ධ 3/34
සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 278 (පන්දුවාර 65): අංජන රුක්මාල් 64, නෙරන්ජන් රොද්‍රිගෝ 58, ගිහාන් අබේරත්න 33, සසික ලියනගේ 4/49
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ දී): එක් කඩුල්ලක් දැවී ලකුණු 10 (පන්දුවාර 2):
තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 171 (පන්දුවාර 56.3): චරණ නානායක්කාර 51, ජනුශ්ක ප්‍රනාන්දු 33, සවන ප්‍රභාශ් 29, ඉමේෂ් විරංග 26, කෞමල් නානායක්කාර 5/37
වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 7ක් දැවී ලකුණු 43 (පන්දුවාර 17): සඳුන් ප්‍රනාන්දු 21*, යෙශාන් වික්‍රමාරච්චි 4/20, චරණ නානායක්කාර 2/13
සවිස්තර වාර්තාව: අර්ධ ශතක හතරක් සමඟින් පළමු දිනය නිමාවෙයි
ජයග්‍රහණය බදුරලියට?

NCC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 44.4): පවන් වික්‍රමසිංහ 42, තිමිර ජයසිංහ 41, දුවිඳු තිලකරත්න 6/78.
බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 330 (පන්දුවාර 85.5): ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 86, සහන් විජේරත්න 79, ඉමාල් ලියනගේ 27, තරිඳු කෞෂාල් 5/86, චතුරංග ද සිල්වා 4/139.
NCC (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 202 (පන්දුවාර 45): පවන් වික්‍රමසිංහ 41, ලහිරු උදාර 34, නිමේෂ ගුණසිංහ 30, චතුරංග ද සිල්වා 27, තරිඳු කෞෂාල් 24*, දුවිඳු තිලකරත්න 5/68, අලංකාර අසංක 2/65
සවිස්තර වාර්තාව: බදුරලිය ක්‍රීඩා සමාජය පෙරළිකාර ජයක් ආසන්නයේ
අම්ලා නොදැවී 125

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 338 (පන්දුවාර 90): පී. ඩුමිනි 155, හෂීම් අම්ලා 125*, ඩීන් එල්ගාර් 27, ස්ටීවන් කුක් 10, ලහිරු කුමාර 2/79, ඇන්ජෙලෝ මැතිව්ස් 1/25.
සවිස්තර වාර්තාව: තම සියවැනි ටෙස්ට් තරගයේදී හෂීම් අම්ලාගෙන් ශතකයක්





















