Video – ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳ ආරම්භයක් ලබාගැනීම වැදගත් – SLvSA – 1st ODI | Expert Analysis

446

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීගයේ පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 2 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.