කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ධනංජයගෙන් 66*ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තිය සහ අධීක්ෂණය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින තරගාවලියේ තරග කිහිපයක් ඊයේ (24) කොළඹ සහ ඒ ආශ්‍රිත ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.
උතුරු මැද පළාත – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 33.5): කවිඳු මදරසිංහ 50, අසංක කුලරත්න 20, සඳුන් මෙන්ඩිස් 3/32, අවිඳු තීක්ෂණ 3/19.
දකුණු පළාත – කඩුලු 3ක් දැවී ලකුණු 117 (පන්දුවාර 20): ධනංජය ලක්ෂාන් 66*.
වයඹ පළාත – කඩුලු 9ක් දැවී ලකුණු 285 (පන්දුවාර 50): නවෝද්‍ය ඉමේෂ් 68*, නිපුන් ධනංජය 64, කවීන් බණ්ඩාර 49, කවිඳු ඉරේෂ් 34, නිම්සර අතරගල්ල 3/31.
මධ්‍යම පළාත – සියල්ලන්ම දැවී ලකුණු 257 (පන්දුවාර 47.5): රවිශ්ක උපේන්ද්‍ර 61, නිම්සර අතරගල්ල 57*, නිපුන් ධනංජය 2/25, පුබුදු ගනේගම 2/36.
සම්පූර්ණ වාර්තාව: වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින තරගාවලිය ඇරඹේ
මැතිව්ස් යලිත් නායකත්වයට

සම්පූර්ණ සංචිතය: ශූරයන්ගේ කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය; මැතිව්ස් යළි පැමිණේ
ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් ජය ගනි

සම්පූර්ණ වාර්තාව: සාර්ථක තරග දෙකකින් පසුව ගාල්ලට හා දඹුල්ලට ජය
ජොයිසන් වාර්තාව සම කරයි

සම්පූර්ණ වාර්තාව: රිටි පැනීමේ තමාගේම ජාතික කනිෂ්ඨ වාර්තාව ජෝයිසන් සම කරයි.























