කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කරන්නට හැකි වෙයි ද?

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176, මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92
ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 504 (138.0) කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා නොදැවී 87, දිනේෂ් චන්දිමාල් නොදැවී 27
සම්පූර්ණ වාර්තාව: කුසල් මෙන්ඩිස් නැවතත් ද්විත්ව ශතකය අහිමි කර ගනී
ලක්ෂිතගෙන් නාලන්දට ශතකයක්

ඒවායේ දී ජනිඳු දෙව්මින, කවීෂ ජයතිලක, තරුෂ ප්‍රනාන්දු, මොවින් සුබසිංහ, සකුන්ත ලියනගේ, රන්මිත් ජයසේන, ශාලිත් ප්‍රනාන්දු, ශමල් හිරුෂාන්, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගන්නා විට ලක්ෂිත රසාංජන හා දුශාන් හෙට්ටිගේ ශතක ලබා ගන්නා ලදි. එසේම පන්දුවෙන් වැඩි දස්කම් දැක්වීමට හශාන් සංදීප, ප්‍රවීන් ජයවික්‍රම හා පසන් පෙතනගොඩ සමත් විය.
නාලන්ද විද්‍යාලය – 301/8d (69.3): ලක්ෂිත රසාංජන100, අවිශ්ක ප්‍රනාන්දු 54, සුහඟ විජේවර්ධන 45.
ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 67/3 (21):
සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය මහින්ද, සාන්ත ආනා සහ මහානාම විදුහල්වලට
සීක්කුගේ අනර්ඝ කඩුලු දඩයම

ඒ අනුව තීරණාත්මක හෙට දිනයේ දී ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට එම කණ්ඩායම් දෙකටම අවස්ථාවක් උදාවී තිබේ. මේ අතරතුර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකකින් ජය හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් සහ BRC කණ්ඩායම් ඊයේ සමත් වූහ.
කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 333 (පන්දුවාර 79.4): ලසිත් අබේරත්න 109, මලිඳු මධුරංග 63, වනිඳු හසරංග 35, සචිත් පතිරණ 27, අශාන් ප්‍රියන්ජන් 27, රොන් චන්ද්‍රගුප්ත 22, දුශාන් විමුක්ති 5/66, සීක්කුගේ ප්‍රසන්න 2/96 .
යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 76): ඩිල්ශාන් ද සොයිසා 62, අසේල ගුණරත්න 51, යශෝධ මෙන්ඩිස් 34, දුශාන් විමුක්ති 33, සීක්කුගේ ප්‍රසන්න 26*, ලක්ෂිත මධුෂාන් 24*, සචිත් පතිරණ 7/76, දිනුක හෙට්ටිආරච්චි 2/78.
කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 56 (පන්දුවාර 20.3); සීක්කුගේ ප්‍රසන්න 4/13, දුශාන් විමුක්ති 2/07.
සම්පූර්ණ වාර්තාව: සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාවේ දෛවය කණපිට හැරවීමේ වෑයමක!





















