කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
විස්සයි විස්සත් පාකිස්තානුවන්ට

ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරගාවලි ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ තැබූ බලාපොරොත්තු ද බොඳවී ගොස් අවසන්ය. එබැවින් ශ්‍රී ලංකා පිළට ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් ලබාගත් කුසලානයෙන් පමණක් සෑහීමකට පත්වී නැවතත් මව්රට බලා පැමිණීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 124 (පන්දුවාර 20): ධනුෂ්ක ගුණතිලක 51, සදීර සමරවික්‍රම 32, ඩිල්ශාන් මුණවීර 19, ෆහීම් අශ්රාෆ් 3/16, හසන් අලි 2/31, ශදාබ් කාන් 1/14.
පාකිස්තානය – කඩුලු 8ක් දැවී ලකුණු 125 (පන්දුවාර 19.5): මොහොමඩ් සෆ්රාස් 28, අහමඩ් ශෙෂාඩ් 27, ශදාබ් කාන් 16*, මොහොමඩ් හෆීස් 14, ෆකාර් සමාන් 11, තිසර පෙරේරා 3/24, ඉසුරු උදාන 1/17.
සම්පූර්ණ වාර්තාව: පාකිස්තානය අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය උදුරා ගනියි
පාසල් ක්‍රිකට් පිටිය උණුසුම්; නවක දස්කම් රැසක්

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 187/10 (58): සවන ප්‍රභාෂ් 76*, ජනිඳු ජයවර්ධන 3/64.
බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – 91/10 (27.5): ජනුශ්ක ප්‍රනාන්දු 5/10.
තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – 137/2 dec (19): සවන ප්‍රභාෂ් 50*, යෙශාන් වික්‍රමාරච්චි 40.
බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – 98/10 (38.3): ජනුශ්ක ප්‍රනාන්දු 7/40
මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 280/9 dec (91): කවිඳු එදිරිවීර 101, හේශාන් කාවින්ද 76, නවෝද් පරණවිතාන 42, ගෙශාන් කාවින්ද 41, හංසික වැලිහිඳ 21, දුමිත් වෙල්ලාගේ 5/77, අශේන් ඩැනියල් 2/64.
සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 236/10 (86.3): රෙවාන් කෙලී 83, දිනෙත් ජයකොඩි 52, ලක්ෂාන් ගමගේ 44, දිමෙත් වෙල්ලාගේ 30, නිපුන් මාලිංග 7/23.
මහින්ද විද්‍යාලය දෙවන ඉනිම – 104/4 (23): නවෝද් පරණවිතාන 59, නිපුන් සුරසිංහ 2/19.
සම්පූර්ණ වාර්තාව: තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්; තවත් යොවුන් දස්කම් රැසක්






















