කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
වෙළඳසේවා ක්‍රිකට් පිටිය උණුසුම්

ඒ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ සහ අනාගතයේ ක්‍රීඩා කිරීමට නියමිත පෙරළිකරුවන් රැසක් එකිනෙකා හමුවන උණුසුම් තරග දෙකක් ඊයේ ක්‍රියාත්මක වූ බැවිනි. දැඩි සටනකින් අනතුරුව ඊයේ ශූරතා කුසලානය සඳහා අවසන් සටනේ අසුන් වෙන්කර ගත්තේ LB ෆිනෑන්ස් සමාගම සහ TJ ලංකා සමාගමයි.
සම්පූර්ණ වාර්තාව: සුපිරි පන්දු වාරයේ දී ජයගත් LB ෆිනෑන්ස් අවසන් තරගයට
සාන්ත ඇලෝසියස් විදුහලට ඉනිමක සහ ලකුණු 83ක ජයක්

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 98 (පන්දුවාර 41.3): සංජුල ඉලංගතිලක 55, හරීන් බුද්ධිල 5/21, කවිඳු මධුරංග 2/09, රවිඳු සංජන 2/11.
සාන්ත ඇලෝසියස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 72): රවිඳු සංජන 67, ලහිරු ධනංජන 51, පසිඳු නානායක්කාර 36, ලහිරු ඩිල්ශාන් 4/50, මදුශික සඳරුවන් 2/38.
ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 77 (පන්දුවාර 33): හරීන් බුද්ධිල 5/28.
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 122 (පන්දුවාර 42.1): කවීශ ජයතිලක 26*, මොවින් සුබසිංහ 3/46, සකුන්ත ලියනගේ 2/12, මොහොමඩ් උබිගුල්ලා 2/16, තරින්ද බක්මීවැව 2/22.
වෙස්ලි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 36.1): හසිත් ගීසර 28, තිසුරක අක්මීමන 27, මහේෂ් තීක්ෂණ 5/31, චතුරංග ලක්මාල් 2/15, කවීෂ ජයතිලක 2/31.
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 176 (පන්දුවාර 44.2): ශෙහාන් ප්‍රනාන්දු 67, කවීෂ ජයතිලක 48, මොවින් සුභසිංහ 5/85, සකුන්ත ලියනගේ 2/21.
වෙස්ලි විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 171 (පන්දුවාර 49.3): හසිත ගීසර 75, ශෙනාල් දංගල්ල 47*, සහිල් ඩයස් 27, මහේෂ් තීක්ෂණ 3/67.
සම්පූර්ණ වාර්තාව: සාන්ත ඇලෝසියස් හා වෙස්ලි විද්‍යාල ජයග්‍රාහීව දිනය නිමා කරයි






















