කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
10 වැනි වරටත් පරාදයි

එහි දී සුපිරි දක්ෂතා අතරට පිවිසියේ තවමත් 24 වැනි වියටවත් පා තබා නැති යොවුන් ක්‍රීඩකයින් දෙපළක් වන ඉමාම් උල්-හක් සහ හසන් අලියි. අබුඩාබි නුවර දී පැවති මෙම තරගය, එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී ජයග්‍රහණ වාර්තා කිරීමට නම් අත්දැකීම්වලට වඩා වැදගත් වන්නේ හොඳින් දක්ෂතා අතර සිටීම බව තහවුරු කිරීමට කදිම නිදසුනක් සැපයීය.
සම්පූර්ණ වාර්තාව: පාකිස්තානු නවකයින් දෙදෙනෙක් පළපුරුදු ශ්‍රී ලංකාවට බැටදෙයි!
ජයග්‍රහණය සාන්ත ජෝන් විදුහලට

දශක තුනක දීර්ඝ නිහැඬියාවකින් පසු 2014 වසරේ දී මෙම සාම්ප්‍රදායික තරගය නැවත ආරම්භ කිරීමෙන් පසුව යාපනය ක්‍රීඩකයන් ජයග්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.
සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 65 (29.1) : මනුල පෙරේරා – 4/13, කවිඳු පතිරණ – 3/17
රාජකීය විද්‍යාල පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 111 (33.2) : ගයාන් දිසානායක – 30, කවිඳු චතුරංග – 29, කේ. කපිල්රාජ් – 6/39
සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 163 (34.3) : ඩී. ශෝරපන් – 37, වී. යදූෂන් 32, කේ. කපිල්රාජ් – 30, එම්. අභිනාෂ් 29, කමිල් මිශාර – 5/23
රාජකීය විද්‍යාල දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 107 (33) : අශාන් සචිත්‍ර 27, කවිඳු චතුරංග 22, එම්. අභිනාෂ් – 6/36, කේ. කපිල්රාජ් – 2/31
සම්පූර්ණ වාර්තාව: රාජකීය බලකොටුවට උතුරෙන් එල්ලවූ අනපේක්ෂිත වෙඩිමුරය
CR කණ්ඩායම CH පරාජය කරයි

- පළමු අර්ධය: CR & FC 13 – 06 CH & FC
- සම්පූර්ණ කාලය: CR & FC 27 – 14 CH & FC






















