කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
යොවුන් තරුවක් එක්දින සංචිතයට

ඒ අනුව සමරවික්‍රම එළඹෙන සිව්වැනි හා පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එකතු වන අතර, ඔහු පාකිස්තානයට එරෙහිව පැවැත්වූ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේය. එහි දී ඔහු අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් පිළිවෙළින් ලකුණු 38ක් හා ලකුණු 13ක් ලබා ගැනීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: යොවුන් තරුවක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට
කමි෯ඳු ශතකයක් සමඟින් ජය ටැඹ කරා

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – 180/10 (72.5): කුශංක පීරිස් 50, අවිශ්ක හසරින්ද 40, මලිත් සඳකැළුම් 31, සඳුන් මෙන්ඩිස් 5/74, දිළුම් සුජීව 3/44..
රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 306/2 dec (39.3): කමිඳු මෙන්ඩිස් 129*, ආධිත්‍යය සිරිවර්ධන 75, තවීශ අභිශේක් 51*, ධනංජය ලක්ෂාන් 34.
ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 49/10 (30.2): සඳුන් මෙන්ඩිස් 4/26, අනුශි ද සිල්වා 2/03, දිළුම් සුධීර 2/04.
සහිරා විද්‍යාලය පළමු ඉනිම – 67/10 (31.2): යසිත් නිර්මාල් 21, අමිත් දාබරේ 4/13, විමුක්ති කුලතුංග 3/16.
ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 128/10 (45.1): කවීන් පීරිස් 56, විමුක්ති කුලතුංග 43, මොහොමඩ් ඩිල්හාන් 4/22, රිත්මික නිමේෂ් 2/21.
සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 128/10 (44.2): මොහොමඩ් ශමාස් 47, චතුර දිල්රුක්ෂන 21, විමුක්ති කුලතුංග 6/40.
ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 68/3 (19): රවීශ තත්සර 29*, ඉම්තියාස් සල්සා 2/13.
සම්පූර්ණ වාර්තාව: කමිඳු තවත් ශතකයකට; ලුම්බිණි විද්‍යාලයට සුපිරි ජයක්






















