කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පළමු ජය ශ්‍රී ලංකාවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියල්ලන්ම දැවී ලකුණු 66 (පන්දුවාර 22): සයිඩ් හයිඩර් 16, රිතික් 11, බ්‍රෙන්ඩන් ඇඩම් 8, තිසරු රශ්මික 4/17, ජෙහාන් ඩැනියෙල් 3/14, ප්‍රවීන් ජයවික්‍රම 2/13.
ශ්‍රී ලංකාව – කඩුලු 3ක් දැවී ලකුණු 68 (පන්දුවාර 16): කමිඳු මෙන්ඩිස් 27*, ක්‍රිෂාන් ආරච්චිගේ 15, නිපුන් රංසික 11*, ෆයිසාල් කාන් 2/30.
සම්පූර්ණ වාර්තාව: සිංහ පැටවුන්ගේ පළමු අභියෝගය සුපිරි ජයග්‍රහණයකින් නිමාවෙයි
මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 102/10 (35.5): සංජීවන් ප්‍රියදර්ශන 43*, මුදිත ප්‍රේමදාස 22, රොමල් ප්‍රනාන්දු 5/22, සහින සිතුමිණ 3/22.
ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 217/10 (51.3): සාලිය ජූඩ් 73, මිතිල ගීත් 53, ප්‍රවීන් ෆොන්සේකා 22, මිතුල් සෙනරත් 21, විශ්ව දිසානායක 5/61, දුලාජ් රණතුංග 4/58.
මලියදේව විද්‍යාලය දෙවන ඉනිම – 259/9 dec (73.3): කවීන් බණ්ඩාර 105*, මුදිත ප්‍රේමදාස 88, යොමාල් ප්‍රනාන්දු 3/69, සිහින සිතුමිණ 2/23.
ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 58/1 (13):
සම්පූර්ණ වාර්තාව: ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
හැව්ලොක් සහ යුද සෙබළුන්ට ජය

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න
ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සාර්ථකව නිමා වෙයි

සම්පූර්ණ වාර්තාව: බාලක බාලිකා ශූරතා පිළිවෙළින් සාන්ත ජෝසප් සහ ජනාධිපති බාලිකාවන්ට






















