Video – නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය කොහොම වෙයිද? – පිටියේ කතා

400

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය කොහොම වෙයිද? කවුද දිමුත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.