කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

ඒ අනුව ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව ඉකුත් වසරේ ආසියානු ශූරයින් බවට පත්වූ ඇෆ්ගනිස්තානය සමඟ අවසන් පූර්ව තරගයේ දී ක්‍රීඩා කිරීමට දැන් අවස්ථාව උදාකරගෙන සිටියි.
සම්පූර්ණ වාර්තාව: ජ්‍යෙෂ්ඨයින්ට ආදර්ශයක් වෙමින් යෞවනයෝ අවසන් පූර්ව තරගයට
15න් පහළ කුසලානය සමව බෙදී යයි

නමුත් ඊයේ හා ඊයේ උදෑසන කාලය පුරාවට ඇද හැලුණු අධික වර්ෂාව නිසාවෙන් ක්‍රීඩා පිටිය ක්‍රීඩා කිරීමට උචිත තත්වයක නොතිබූ නිසා ශූරතාවය සමව බෙදා දීමට තරග සංවිධායකයින් තීරණය කළේය.
සම්පූර්ණ වාර්තාව: 15න් පහළ ශූරතාවය සමව බෙදී යයි
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















