කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සාන්ත තෝමස් ක්‍රීඩකයින් අවසන් 4ට

මෙම කණ්ඩායම් දෙක අතර පසුගිය අගෝස්තු 29 වැනිදා අර්ධ අවසන් පූර්ව තරගය පැවතුණද එම තරගය සම තත්වයෙන් (දෙපිලම ලකුණු 113 බැගින් රැස් කළහ) නිමා වීම හේතුවෙන් ඊයේ දිනයේ දී එම තරගය නැවත පැවැත්වීමට තරග සංවිධායකයන් කටයුතු කරනු ලැබීය. ඒ අනුව මෙම තරගය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවිය.
සම්පූර්ණ වාර්තාව: නාලන්ද ක්‍රීඩකයින් පරදා තෝමසුවන් ඉදිරියට
අවසන් පදක්කම් බලාපොරොත්තුවත් බිඳී යයි

ආරම්භයේ සිටම විශාල බලාපොරොත්තු ගොන්නක් හිස මත රඳවා ගනිමින් දෙපිලම පිටියට අවතීර්ණ වනු දක්නට ලැබුණි. කෙසේ නමුත් තරග ආරම්භයෙන් මිනිත්තු දෙකක් ගතවෙත්ම කොරියානු ක්‍රීඩක චන්ග්-යන්ග්-හෙන්ග් පළමු උත්සාහක දිනුම කොරියාව වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ලී-ජේ-බැක් සාර්ථක කර ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: දකුණු කොරියානුවන් ශ්‍රී ලංකා සිහින විනාශ කරයි






















