Video – PSG, Juventus, Real Madrid ඔටුණු ගැලවෙයි! – Football ලෝකය

335

ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේ ශූරයින් බිහිවුණු සති අන්තයක් ලෙස ගෙවුණු සති අන්තය හැඳින්විය හැකියි. තියුණු සටනකින් පසුව Athletico Madrid La Liga ශුරතාවය දිනා ගද්දී Manchester City ප්‍රිමියර් ලීග් ශුරතාවය දිනා ගත්තා. වාර්තා පිට වාර්තා බිහි වුණු ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.