කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
දිමුත්ගේ විශිෂ්ට ශතකය

මහනුවර – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 43): දිමුත් කරුණාරත්න 110*, දසුන් ශානක 33, මිනෝද් භානුක 24, රුවිදු ගුණසේකර 4/37, නිලංක සඳකැන් 3/28
නුවරඑළිය – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 38): ප්‍රමෝද් මදුවන්ත 36, කසුන් මදුසංක 6/32, නුවන් ප්‍රදීප් 2/20
අනුරාධපුර – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 50): ලහිරු ජයකොඩි 62, නිපුන් කරුණානායක 61, නිසල් ෆැන්සිස්කෝ 43, අකීල් ඉන්හාම් 35, යොහාන් ද සිල්වා 3/37, සුරේෂ් පීරිස් 3/70
පොළොන්නරුව – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 50): තරිදු සිරිවර්ධන 64, සුලාන් ජයවර්ධන 49, ක්‍රිශේන් අපෝන්සු 30, නිපුන ගමගේ 25, මලිත් ද සිල්වා 4/31, ඉම්රාන් කාන් 3/25, අදීශ නානායක්කාර 2/45
සම්පූර්ණ වාර්තාව: දිමුත්ගේ ශතකයත් සමඟින් ජය මහනුවරට
අවසන් සටනේ එක් ප්‍රවේශ පතක් නාලන්දාවට

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 47.4): කසුන් අබේරත්න 62, ඉමේෂ් විරංග 51, චරණ නානායක්කාර 25, උමේක්ෂ ඩිල්ශාන් 3/35
නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 40.2): ලක්ෂිත රසාංජන 44, දසුන් සෙනෙවිරත්න 31, කලන කත්‍රිආරච්ච් 23, නවීන් ගුණවර්ධන 3/16, සදරු ඩයස් 3/20
සම්පූර්ණ වාර්තාව: නාලන්ද බළකොටු බිදලූ තර්ස්ටන් අවසන් තරගයට
නීල හරිත සටනේ ජය ලුම්බිණියට

ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 57.4): කවීන් පීරිස් 80, අමිත දාබරේ 30, රවිඳු සංජීව 29, කණිෂ්ක මධුවන්ත 21, හිමත් හංසන 3/57, ජනිඳු ජයවර්ධන 3/62.
බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 35.3): පසිඳු බණ්ඩාර 25, පසිඳු නදුන් 7/49.
බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 36.3): සසිරි අධිකාරි 40, ජනිඳු ජයවර්ධන 35, විමුක්ති කුලතුංග 3/17, පසිඳු නඳුන් 2/36, තානුක දාබරේ 2/21.
සම්පූර්ණ වාර්තාව: නීල හරිත සටනෙන් සුපිරි ජයක් ලුම්බිණියට





















