බංග්ලාදේශයට පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා A කළමනාකාරිත්වය පැවසූ දෑ

604

ශ්‍රී ලංකා A කණ්ඩායම බංග්ලාදේශය බලා (23) පිටත්ව යෑමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් දරණ අතර ඔවුන් සිව්දින තරග තුනක් සහ එක්දින තරග තුනක් සඳහා සහභාගී වෙනු ඇත. කණ්ඩායම පිටත් වීමට ප්‍රථම පැවති මාධ්‍ය හමුවේ දී කණ්ඩායම් කළමනාකාරිත්වය මෙසේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළේය.