Tier B තරගාවලියටත් SLC සූදානම්

SLC Invitational Tier B - 3 Day Tournament 2025/26

10
SLC Invitational Tier B

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව ආරාධිත ක්‍රීඩා සමාජ Tier B තුන් දින ක්‍රිකට් තරගාවලිය ද මේ මස 28 වැනිදා සිට පැවැත්වීමට යෝජිතයි.  

එදින පටන් ගන්නා එම තරග පෙබරවාරි මස 7 වැනිදා දක්වා වු සති 11ක් පැවැත් වෙන අතර තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගී වීමට නියමිතයි. 

>> Major Club තරගාවලියට දින වෙන්කරයි

තරගාවලියේ එක් එක් කණ්ඩායම් සෑම කණ්ඩායමක් සමඟින් ම තරග වදින අතර අවසානයේ තරග ප්‍රතිඵල මත සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වෙන කණ්ඩායම තරගාවලියේ ශූරයන් ලෙසින් නම් කෙරෙනවා. ඒ අනුව පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ Galle CC කණ්ඩායමයි.  

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 

SSC, Malay CC, Galle CC, SL Army SC, Moratuwa SC, Navy SC, Leo CC, United Southern SC, Sebastianite C & AC, Negombo CC, Ragama CC සහ Kandy Custom SC. 

තරගාවලියේ කාලසටහන 

  Host  Opponent  Venue 
නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා 
  Galle CC  United Southern SC  සමාධී – අනුරාධපුර 
  SL Army SC  Sebastianite C & AC  යුද හමුදා – පනාගොඩ 
  Moratuwa SC  SSC  ද සොයිසා – මොරටුව 
  Navy SC  Negombo CC  නාවික හමුදා – වැලිසර 
  Malay CC  Ragama CC  BRC – කොළඹ 
  Leo CC  Kandy Custom SC  යුද හමුදා – දොඹගොඩ 
 • දෙසැම්බර් මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා  
  Galle CC  Moratuwa SC  සමාධී – අනුරාධපුර 
  Navy SC  SL Army SC  නාවික හමුදා – වැලිසර 
  United Southern SC  Malay CC  ද සොයිසා – මොරටුව 
  Sebastianite C & AC  Leo CC  යුද හමුදා – සාලියපුර 
  Kandy Custom SC  SSC  යුද හමුදා – දොඹගොඩ 
  Negombo CC  Ragama CC  BRC – කොළඹ 
• දෙසැම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා 
  Kandy Custom SC  SL Army SC   
  Galle CC  SSC  Bloomfield – කොළඹ 
  Negombo CC  Sebastianite C & AC   
  Ragama CC  United Southern SC  යුද හමුදා – සාලාව 
  Leo CC  Moratuwa SC  නාවික හමුදාව – වැලිසර 
  Malay CC  Navy SC  BRC – කොළඹ 
 • දෙසැම්බර් මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා  
  Negombo CC  Galle CC  BRC – කොළඹ 
  SSC  Ragama CC  SSC – කොළඹ 
  Sebastianite C & AC  Kandy Custom SC  යුද හමුදාව – සාලාව 
  United Southern SC  Leo CC  Moors – කොළඹ 
  SL Army SC  Malay CC  යුද හමුදාව – පනාගොඩ 
  Navy SC  Moratuwa SC  නාවික හමුදාව – වැලිසර 
• දෙසැම්බර් මස 27 සිට 29 වැනිදා දක්වා  
  Navy SC  Galle CC  නාවික හමුදාව – වැලිසර 
  Moratuwa SC  Malay CC  ද සොයිසා – මොරටුව 
  Leo CC  SL Army SC  ගුවන් හමුදාව – කටුනායක 
  United Southern SC  Kandy Custom SC  යුද හමුදාව – සාලියපුර 
  Sebastianite C & AC  Ragama CC  Bloomfield – කොළඹ 
  SSC  Negombo CC  SSC – කොළඹ 
• ජනවාරි මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා  
  Galle CC  Malay CC  Moors – කොළඹ 
  Kandy Custom SC  Moratuwa SC  යුද හමුදාව – දොඹගොඩ 
  SL Army SC  Ragama CC  යුද හමුදාව – සාලියපුර 
  Negombo CC  United Southern SC  ගුවන් හමුදාව – කටුනායක 
  SSC  Sebastianite C & AC  SSC – කොළඹ 
ජනවාරි මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා 
  Leo CC  Navy SC  නාවික හමුදාව – වැලිසර 
 • ජනවාරි මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා  
  Galle CC  SL Army SC  Moors – කොළඹ 
  United Southern SC  Moratuwa SC  යුද හමුදාව – සාලියපුර 
  Sebastianite C & AC  Navy SC  Bloomfield – කොළඹ 
  SSC  Malay CC  SSC – කොළඹ 
  Negombo CC  Leo CC  ගුවන් හමුදාව – කටුනායක 
  Ragama CC  Kandy Custom SC  යුද හමුදාව – සාලාව 
 • ජනවාරි මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා  
  Leo CC  Galle CC  නාවික හමුදාව – වැලිසර 
  Malay CC  Kandy Custom SC  BRC – කොළඹ 
  Ragama CC  Navy SC  යුද හමුදාව – සාලාව 
  Moratuwa SC  Negombo CC  ද සොයිසා – මොරටුව 
  SSC  SL Army SC  SSC – කොළඹ 
  United Southern SC  Sebastianite C & AC  යුද හමුදාව – සාලියපුර 
• ජනවාරි මස 23 වැනිදා සිට 25 වැනිදා දක්වා  
  Sebastianite C & AC  Galle CC  Moors – කොළඹ 
  SSC  United Southern SC  SSC – කොළඹ 
  SL Army SC  Negombo CC  යුද හමුදාව – සාලියපුර 
  Ragama CC  Moratuwa SC  යුද හමුදාව – සාලාව 
  Kandy Custom SC  Navy SC  යුද හමුදාව – දොඹගොඩ 
  Malay CC  Leo CC  BRC – කොළඹ 
ජනවාරි මස 30 වැනිදා සිට පෙබරවාරි මස 01 වැනිදා දක්වා  
  Galle CC  Ragama CC   
  Kandy Custom SC  Negombo CC  යුද හමුදාව – දොඹගොඩ 
  Leo CC  SSC  ගුවන් හමුදාව – කටුනායක 
  Sebastianite C & AC  Malay CC  සමාධි – අනුරාධපුර 
  Navy SC  United Southern SC  නාවික හමුදාව – වැලිසර 
  Moratuwa SC  SL Army SC  ද සොයිසා – මොරටුව 
• පෙබරවාරි මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා 
  Kandy Custom SC  Galle CC  යුද හමුදාව – දොඹගොඩ 
  Ragama CC  Leo CC  යුද හමුදාව – සාලාව 
  Malay CC  Negombo CC  BRC – කොළඹ 
  Navy SC  SSC  නාවික හමුදාව – වැලිසර 
  Moratuwa SC  Sebastianite C & AC  ද සොයිසා – මොරටුව 
  SL Army SC  United Southern SC  යුද හමුදාව – සාලියපුර 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<