WATCH – 2016 T20 ලෝක කුසලානයට ආපු ලෝක ශූර ශ්‍රී ලංකාවට මොකද වුනේ? – කපුගෙදරගෙන් අහමු – Rhino Power Play

847

චාමර කපුගෙදර සහ සචිත්‍ර සේනානායක සහභාගී වුනු Rhino Power Play වැඩසටහනේ දී 2016 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන චාමර කපුගෙදර මෙසේ සිය සොඳුරු මතකය අවදි කළා.