ශූරතාවය ගාල්ලට රැගෙන යාමට සවි දුන් වීරයා; සඳුන් මෙන්ඩිස්

962

පසුගිය 28 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු “2017/18 සිංගර් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ” අවසන් මහා තරගයේ දී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ලකුණු 29කින් පරාජය කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නොකඩවා දෙවන වරටත් එම තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තීරණාත්මක අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ සඳුන් මෙන්ඩිස් පිතිකරණයෙන් ලකුණු 42ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර පන්දු යැවීමෙන් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගන්නා ලදි. ඔහුගේ දස්කම්වල වීඩියෝව පහතින් නරඹන්න.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<