Video – B කාණ්ඩයේ පෙරමුණ ගන්නට වෙර දරන CDB කණ්ඩායම – Team Preview 2019

2nd Fair & Lovely MEN MCA 'B' Division Cricket Tournament 2019

252

වෙළඳසේවා ක්‍රිකට් තරගාලියේ C කාණ්ඩයේ අනුශුරතාවය දිනාගෙන පියවරෙන් පියවර ඉදිරියට ඇදෙන CDB කණ්ඩායම මෙවර තරගාවලියට අවතීර්ණ වන්නේ B කාණ්ඩයෙන්. දිනෙන් දින සිය කණ්ඩායම සතු දක්ෂතාවයන් වැඩි කරගන්නා ඔවුන් මෙවර තරගාවලිය තුල දීත් පෙරළියක් කිරීමට සූදානමින් සිටිනවා.