මහනුවරින් තම රග්බි ජීවිතය ආරම්භ කළ දක්ෂ පුහුණුකරුවෙකු වූ රෝහිත මෙන්ඩිස් මහතා අද (25) අලුයම තම ජීවිත ගමනට සමුදුන්නේය. ඔහු දිගු කලක් රෝගාතුරව සිටියේය. ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 38ක් විය. මහනුවර අගනගරයේ වඩාත් ආදරණීය හා ප්‍රබල චරිතයක් වූ රෝහිත මෙන්ඩිස් සාර්ථක රග්බි ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු පිටුපස සිටි ප්‍රධාන…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?