“තරගයක් පාවාදෙන්න තනියෙන් පුළුවන් ද?” – රවීන් වික්‍රමරත්න

627

පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය අතර පසුගිය වසරේ දී පැවති තුන්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූවා යැයි පැවසෙන තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපලේකම් රවීන් වික්‍රමරත්න මහතාගේ අදහස් දැක්වීම.