පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට මොකද වුණේ – පිටියේ කතා

2457

ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැනද?, බංගලාදේශයට යන ශ්‍රී ලංකා A සංචිතය කුමක්ද? දෙවන ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම කුමක් වෙයිද? ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක/ පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා තුළින් ඔබ දැනුවත් කරයි.