අනාගතය දිනන්න දඟපන්දු යවන, ‘ඇඹුලා’ – Powerplay

2665

පසුගිය දා නිමා වුන ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පුහුණු තරගයේ දී පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ යොවුන් දඟපන්දු යවන ක්‍රිඩක ලසිත් ඇඹුල්දෙනිය, පාසල් ක්‍රිඩා පිටියේ මෙන්ම අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ ද දස්කම් දැක්වූ දක්ෂයෙක්. දඟපන්දුවෙන් හපන්කම් පෙන්වන මේ ආදි රාජකීය ක්‍රිඩකයා පිටියේ ලද ජයග්‍රහණ ගැන මෙන්ම පිටියෙන් එපිට ජීවිතයේ අත්දැකීම් Powerplay හරහා බෙදාගත්තේ මෙහෙමයි.