Video – අපේ ක්‍රිකට් ගොඩ දාන විදිහ ගැන සංගා කියයි.

115
ක්‍රිකට් ක්‍රීඩාවේ ආගිය තොරතුරු සහ ඉදිරි තොරතුරැ ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද වුනු සුපිරි ක්‍රීඩකයෙක් සහ වර්තමානයේ MCC හි සභාපති කුමාර් සංගක්කාර නිවසේ සිට සජීව ලෙස එකතු වුනා. ඒ වෙලාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීම සඳහා කරන්න අවශ්‍ය දේවල් කිහියපයක් ගැන සංගක්කාර මෙසේ ඔහුගේ අදහස් පැවසුවා.

Video – කුමාර් සංගක්කාර සමඟ – ThePapare.com ක්‍රිකට් chat 04